'උසාවිය නිහඬයි' වාරණය අවසන්

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ 'උසාවිය නිහඬයි' චිත්‍රපටියට පනවා තිබු වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරිමට කොළඹ දිසා විනිසුරු එම්.ය...

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ 'උසාවිය නිහඬයි' චිත්‍රපටියට පනවා තිබු වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරිමට කොළඹ දිසා විනිසුරු එම්.යූ.ගුණවර්ධන අද (21) නියෝග කළේය.

නඩුව ජනවාරි 19 වැනි දා යළි කැඳවීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 441896700743256670

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item