මුදල් නොගෙවා ගුවනින් ගිය යහපාලන ආණ්ඩුවේ අය මෙන්න

හිටපු ජනාධිපතිනිය, අමාත්‍යවරුන් නව දෙනකු, ආණ්ඩුකාරවරුන් දෙදෙනකු, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිස් පසුගිය වසරේ ජනවාරි 10 වැනිදා සිට අප්‍රේ...

හිටපු ජනාධිපතිනිය, අමාත්‍යවරුන් නව දෙනකු, ආණ්ඩුකාරවරුන් දෙදෙනකු, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිස් පසුගිය වසරේ ජනවාරි 10 වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා රාජකාරී කටයුතු සඳහා මුදල් නොගෙවා ගුවන් හමුදා හෙලිකොප්ටර් හා ගුවන්යානා ලබාගෙන ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පාර්ලිමේන්තුවට වාර්තාවක් මගින් ඉදිරිපත් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී උදය ගම්මන්පිල ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම තොරතුරු සභාගත කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1626997202107636155

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item