විග්නේෂ්වරන් අත්අඩංගුවට ගන්නැයි ‘සිංහලේ‘ පොලීසි යයි

උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් ජාතිවාදය අවුස්සමින් පසුගිය දිනවල ක්‍රියාකළ ආකාරය හේතුවෙන් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය වී මූලික නීති...

උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් ජාතිවාදය අවුස්සමින් පසුගිය දිනවල ක්‍රියාකළ ආකාරය හේතුවෙන් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය වී මූලික නීති ද කඩවී ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවන ලෙසත් ඉල්ලා සිංහලේ ජාතික පෙරමුණේ සභාපති අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියෝ ඊයේ (03) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4996249400753757253

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item