විග්නේෂ්වරන් අත්අඩංගුවට ගන්නැයි ‘සිංහලේ‘ පොලීසි යයි
උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් ජාතිවාදය අවුස්සමින් පසුගිය දිනවල ක්‍රියාකළ ආකාරය හේතුවෙන් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය වී මූලික නීති...
![](http://img2.blogblog.com/img/icon18_edit_allbkg.gif)
https://www.sathhanda.com/2016/10/blog-post_4.html
උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් ජාතිවාදය අවුස්සමින් පසුගිය දිනවල ක්‍රියාකළ ආකාරය හේතුවෙන් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය වී මූලික නීති ද කඩවී ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවන ලෙසත් ඉල්ලා සිංහලේ ජාතික පෙරමුණේ සභාපති අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියෝ ඊයේ (03) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළහ.
Related