ජයන්ත සමරවීරට ඇප - සරත් වීරවංශ යළි රිමාන්ඩ්

මහින්ද රාජපක්ෂ රජය සමයේ දී ජනපති කාර්යාලයේ වාහන අවභාවිත කරමින් රජයට රුපියල් ලක්ෂ 50ක පාඩුවක් කළැයි රිමාන්ඩ් භාරයේ සිටි මන්ත්‍රී ජයන්ත සමර...

මහින්ද රාජපක්ෂ රජය සමයේ දී ජනපති කාර්යාලයේ වාහන අවභාවිත කරමින් රජයට රුපියල් ලක්ෂ 50ක පාඩුවක් කළැයි රිමාන්ඩ් භාරයේ සිටි මන්ත්‍රී ජයන්ත සමරවීර රුපියල් 25000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (24) නියෝග කළාය.

මේ අතර ජනපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කරමින් රජයට රුපියල් එක් කෝටි පන් ලක්ෂයක පාඩුවක් කළැයි රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ඇමැති විමල් වීරවංශගේ සොයුරු සරත් වීරවංශ නොවැම්බර් 7 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස ද කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5021374784180326687

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item