මම ජාතිවාදියෙක් නෙමෙයි - මහින්ද

තමා ජාතිවාදියෙකු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. තම පාලන සමය තුළ ඇතැම් අන්තවාදී පිරිස් ජාතිවාදය ඉස්මතුකරමින් ජනතාව ...

තමා ජාතිවාදියෙකු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

තම පාලන සමය තුළ ඇතැම් අන්තවාදී පිරිස් ජාතිවාදය ඉස්මතුකරමින් ජනතාව නොසන්සුන් කරවීමට උත්සාහ දැරූ බව ඔහු පෙන්වා දෙයි.

මුස්ලිම් මහජන නියෝජිතයින් පිරිසක් හමුවූ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 879241780890180014

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item