ජනපති අද ඉන්දියාවට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යනවා. ඒ, ගෝවා හි පැවැත්වෙන බ්‍රික්ස් – බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහ...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යනවා. ඒ, ගෝවා හි පැවැත්වෙන බ්‍රික්ස් – බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහායි.

8වන වරට පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවේ සත්කාරකත්වය හා සභාපතිත්වය මෙවර ඉන්දියාවට හිමිව තිඛෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමුළුවට සහභාගි වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනයකට අනුවයි.

අද සහ හෙට දෙදින පුරා පැවැත්වෙන මෙම සමුළුව පිළිබඳ තවත් තොරතුරු ඉන්දියාවේ ගෝවා හි සිට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ චමුදිත සමරවික්‍රමගෙන්.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2069640331497366747

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item