ගුවන් ගමන් පාලකවරු අකුරට වැඩ

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය අද (03) පස්වරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කළා...

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය අද (03) පස්වරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කළා.

එම සංගමය පැවසුවේ එමගින් ශී‍්‍ර ලංකාවට පැමිණෙන සහ ශී‍්‍ර ලංකාවෙන් පිටත්වන ගුවන් යානාවලට බලපෑමක් එල්ල වී ඇති බවයි.

කෙසේවෙතත් හදිසි අවශ්‍යතා සහිත ගුවන් යානා මෙන්ම මානුෂීය මෙහෙයුම්වල නිරත ගුවන් යානා සදහා වෘත්තීය කි‍්‍රයාමාර්ගයෙන් බාධාවක් නොමැති බවයි ඔවුන් සදහන් කළේ.

(එම නිවේදනය පහතින් දැක්වෙයි)




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7622858068187036524

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item