වෛද්‍ය විද්‍යාව ගැන නොබෙල් ත්‍යාගය යොෂිනෝරිට

2016 වෛද්‍ය විද්‍යාව සහ කායික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ජපාන ජාතික යොෂිනෝරි ඔසුමිට (Yoshinori Ohsumi) හිමි විය. මිනි...

2016 වෛද්‍ය විද්‍යාව සහ කායික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ජපාන ජාතික යොෂිනෝරි ඔසුමිට (Yoshinori Ohsumi) හිමි විය.

මිනිස් සිරුරේ සෛල ප්‍රතිචක්‍රීකරණය සහ අවක්‍රමණය (autophagy) පිළිබඳ සිදු කරනු ලැබූ අධ්‍යනයක් වෙනුවෙනුයි සෛල ජෛවවිද්‍යාඥ යොෂිනෝරි ඔසුමිට නොබෙල් ත්‍යාගය හිමි වී තිබෙන්නේ.

ස්ටොක්හෝම් අගනුවර නොබෙල් කමිටුව ප්‍රකාශයක් කරමින් කියා සිටින්නේ සෛල ජෛවවිද්‍යාඥ යොෂිනෝරිගේ අධ්‍යනය තුළින් මිනිස් සිරුරේ සෛල විකෘති වීම් සිදු වන ආකාරය සහ පාකින්සන්, දියවැඩියාව, පිළිකා සහ ස්නායු මූලික රෝග වැළඳීමේ දී සෛල ආසාධනය වන අයුරු අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙන බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 2407794542989626698

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item