හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් අත්අඩංගුවට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න පොලීසිය විසින් වරෙන්තුවක් මත අද (24) අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව පොලීසිය ප්‍රකාශ කළේ හිටපු නි...

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න පොලීසිය විසින් වරෙන්තුවක් මත අද (24) අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව පොලීසිය ප්‍රකාශ කළේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අද උදෑසන පොලීසියට භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. 

පසුගිය 2002 වසරේ රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී තිබේ.

සැකකාර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 630685414109433409

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item