යාපන සරසවි සිසුන් කච්චේරිය ළඟ උද්ඝෝෂණයක(PHOTOS)

යාපනයේ සරසවි සිසුන් දෙදෙනකුගේ මරණ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් යාපන සරසවි සිසුහු දහසක් පමණ අද (24) උදේ යාපන කච්චේරියේ දොරටු තු...

යාපනයේ සරසවි සිසුන් දෙදෙනකුගේ මරණ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් යාපන සරසවි සිසුහු දහසක් පමණ අද (24) උදේ යාපන කච්චේරියේ දොරටු තුනම අවහිර කරමින් උද්ඝෝෂණයක් ඇරඹුහ.

දිසාපති කාර්යාල සේවකයෝ කාර්යාලය ඇතුළු වීමට නොහැකිව පාරේ සිටිති. නගරයේ ආරක්ෂාව ද තරකර ඇත.









මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6320222096594883436

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item