දරු දෙදෙනාට පිහියෙන් ඇන අම්මා බඩ කපා ගනී

මඩොල්සිම පොලිස්‌ වසමට අයත් ඌවකැලේවත්ත වතු නිවාසයක පදිංචි මවක්‌ වයස අවුරුදු 2 1/2 ක්‌ සහ මාස 03 ක්‌ වූ සිය දරුවන් දෙදෙනාට 22 දා පිහියකින් ...

මඩොල්සිම පොලිස්‌ වසමට අයත් ඌවකැලේවත්ත වතු නිවාසයක පදිංචි මවක්‌ වයස අවුරුදු 2 1/2 ක්‌ සහ මාස 03 ක්‌ වූ සිය දරුවන් දෙදෙනාට 22 දා පිහියකින් ඇන බරපතළ තුවාල සිදුකර ඇයද තම උදරය ප්‍රදේශය කපාගෙන තිබේ. ඔවුහු තිදෙනාම බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. 

දරුවන් දෙදෙනාගේ කැපුම් තුවාල බරපතළ නිසා ඔවුන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ගන්නා අතර මව අංක 12 වාට්‌ටුවට ඇතුළත් කර ඇත.

පවුල් ආරවුලක්‌ සිද්ධියට මුල්වී ඇතැයි පරීක්‍ෂණ පවත්වන පොලිසිය පවසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8229634771962451488

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item