සරත් විජේසුරිය ටොං පච මහාචාරියෙක්.. තුට්ටු දෙකේ මිනිහෙක් - විජේදාස විජේසුරියට දුන්න සහතිකය

සරත් විජේසූරිය යන් කිසිදු වගකීමකින් තොරව ඕපදුප මාධ්‍ය ඔස්සේ පල කරන්නෙක් යයි අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ පවසයි. මහාචාර්ය සරත් විජේසූ...

සරත් විජේසූරිය යන් කිසිදු වගකීමකින් තොරව ඕපදුප මාධ්‍ය ඔස්සේ පල කරන්නෙක් යයි අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ පවසයි.

මහාචාර්ය සරත් විජේසූරිය විසින් පසුගියදා මාධ්‍ය ඔස්සේ කරන ලද ප‍්‍රකාශයක්ට ප‍්‍රතිචාර ලෙස අධිකරණ ඇමතිවරයා මේ අදහස් පල කලේ ස්වර්ණවාහිනියේ සංග‍්‍රාමය වැඩසටහනේදීය.

මේ රටේ නීතිය ක‍්‍රියාත්මක කල යුත්තේත් සරත් විජේසූරිය කියනා ආකාරයට බවත්, ඔහු විසින් නම් කරන ඇමතිවරැන් හය දෙනෙකු ජනාධිපතිවරයා විසින් අස් කල යුතු බවත්, අත්අඩංගුවට ගත් යුත්තේ ඔහු කියන අය බවත් කී විජේදාස රාජපක්‍ෂ මහතා තමන් හා ඕනෑම නාලිකාවක විවාදයට පැමිණෙන්නැයිද අභියෝග කලේය.

මහාචාර්යකම එතරම් තුට්ටු දෙකට නොදමන්නැයිද ඔහුගෙන් ඉල්ලා සිටින බවත් ගිරි පෝතකයෙක් සේ ප‍්‍රසිද්ධ වේදිකාවලදී මිනිසුන්ට මඩ ගැසීම තුට්ටු දෙකේ වැඩක් යයිද කී ඇමතිවරයා ‘ඔය වගේ ටොම් පච මහාචාර්යවරයෙක් මං ලංකා ඉතිහාසයේවත් දැකලා නෑ’ යයිද අවධාරණය කලේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4748580367622155900

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item