එක්නැලිගොඩ නඩුවේ තවත් දෙකකට ඇප

ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කළැයි සැකපිට මාස 14 ක් රිමාන්ඩ් භාරයේ සිටි එම නඩුවේ පළමුවැනි හා තෙවැනි විත්තිකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 15 බ...

ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කළැයි සැකපිට මාස 14 ක් රිමාන්ඩ් භාරයේ සිටි එම නඩුවේ පළමුවැනි හා තෙවැනි විත්තිකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 15 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න අද (24) නියෝග කළා.

යුද හමුදා බුද්ධි බළකායේ ලුතිනන් කර්නල් ශම්මි අර්ජුන සහ මාණ්ඩලික සැරයන් රාජපක්ෂ මුදියන්සේලාගේ ප්‍රියන්ත කුමාර රාජපක්ෂ හෙවත් නාදන් එසේ ඇප මත මුදා හැරුණා.

නඩුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි තවත් සැකකරුවන් සිව්දෙනකු සැප්තැම්බර් මසදී ඇප මත මුදා හැරුණු අතර නඩුවේ 4 වැනි හා 5 වැනි විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් සලකා බැලීම නොවැම්බර් 8 වැනිදාට කල් තැබුණා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3308893861561651533

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item