හෝමාගම – පිටිපන ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව සරසවිය විවෘත වෙයි

හෝමාගම – පිටිපන ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනයේ පීඨ තුනකින් සමන්විත හරිත සරසවිය විවෘත කිරීම අද (26) සිදුවුණා. අක්කර 20 ක භූමිය...

හෝමාගම – පිටිපන ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනයේ පීඨ තුනකින් සමන්විත හරිත සරසවිය විවෘත කිරීම අද (26) සිදුවුණා.

අක්කර 20 ක භූමියක රුපියල් බිලියන 10 ක මුදලක් වැය කරමින් ඉදිකෙරුණු හරිත විශ්ව විද්‍යාලය අද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු රැසකගේ සහභාගිත්වයෙන් විවෘත කිරීම සිදු කෙරුණා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7064485604048543455

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item