හෝමාගම – පිටිපන ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව සරසවිය විවෘත වෙයි
හෝමාගම – පිටිපන ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනයේ පීඨ තුනකින් සමන්විත හරිත සරසවිය විවෘත කිරීම අද (26) සිදුවුණා. අක්කර 20 ක භූමිය...
https://www.sathhanda.com/2016/10/blog-post_553.html
හෝමාගම – පිටිපන ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනයේ පීඨ තුනකින් සමන්විත හරිත සරසවිය විවෘත කිරීම අද (26) සිදුවුණා.
අක්කර 20 ක භූමියක රුපියල් බිලියන 10 ක මුදලක් වැය කරමින් ඉදිකෙරුණු හරිත විශ්ව විද්‍යාලය අද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු රැසකගේ සහභාගිත්වයෙන් විවෘත කිරීම සිදු කෙරුණා.
Related