සාජන් උදලාගමට ඇප

රිවිර හිටපු ප්‍රධාන කතෘ උපාලි තෙන්නකෝන්ට පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු බුද්ධි අංශ මාණ්ඩලික සැරයන් ප්‍රේම්...

රිවිර හිටපු ප්‍රධාන කතෘ උපාලි තෙන්නකෝන්ට පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු බුද්ධි අංශ මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගම රුපියල් 25000ක මුදල් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහරින ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කවින්දා නානායක්කාර නියෝග කළාය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3585519962233670574

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item