බොන්ඩ් මහේන්ද්‍රගේ බෑණාගේ බැදුම්කර සමාගමේ අවසන් මාස 14ක ශුද්ද ලාබය බිලියන 10 (කෝටි දහස) පනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ සුප‍්‍රකට බැදුම්කර මගඩියට සම්බන්ධ පර්පර්චුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාබය මාස 14ක කාලයක් තුලදී රුපියල් බිලියන 10.1ක් බවට...

ශ්‍රී ලංකා මහ බැංකුවේ සුප‍්‍රකට බැදුම්කර මගඩියට සම්බන්ධ පර්පර්චුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාබය මාස 14ක කාලයක් තුලදී රුපියල් බිලියන 10.1ක් බවට මහ බැංකුවේ අභ්‍යන්තර වාර්තාවක් උපුටා දක්වමින් ඬේලි මිරර් පුවත්පත වාර්තා කර ඇත.

මෙම සමාගමේ ලාබය මෙතරම් ඉහල ගියද එම කාලය තුලදී ඒ හා සමාගම හෝ ඊට වඩා ප‍්‍රබල ගැණුම්කාර සමාගම් සියල්ල එම කාලය තුළදී වාර්තා කර ඇති සමස්ත ලාභය රුපියල් මිලියන 533කි.

පර්පර්චුවල් ට්‍රෙෂරීස් සමාගම සේවකයින් 20-25ක් වැනි සුළු පිරිසකයෙන් යුක්ත වන අතර හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ට අයත් වෙයි.

කලින් වාර්තා වූයේ ගිය වසරට අදාල සමාගමේ ලාබය බිලියන 5.1ක් ලෙස වුවත් ලාබය බිලියන 10.1ක් යයි අලූත්ම වාර්තා හෙලි කර ඇත.

අදාල පුවත් වාර්තාව මෙතනින්



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9134435378850015700

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item