සජිත්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සමාජවාදී තරුණ සංගමය නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (24)පැමිණිල්ලක් ...

සමාජවාදී තරුණ සංගමය නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (24)පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

තම පාක්ෂිකයන්ට රැකියා දෙන පවසන වීඩියෝ පටයක් පසුගිය දිනවල සමාජවල ප‍්‍රසිද්ධියට පත්ව තිබූ අතර එය රැකියා අල්ලස් දීමක් යැයි ද එයට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා සමාජවාදී තරුණ සංගමය මෙලෙස පැමිණිලි කළ බව ද සමාජවාදී තරුණ සංගමය සඳහන් කරයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2163867448111098880

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item