ලංකාවට දියුණු වෙන්න බැරි හේතුව කොරියාව සොයයි
වසර 10ක් පුරාවට යුද්ධයෙන් හෙම්බත්ව දුප්පත් කමෙන් අසරණ වී සිටි කොරියාව එවකට සිටි ජනාධිපතිවරයා සමග එක්වී ලෝක නායකයින්ගෙන් කොරියාවට ආධාරකරන ලෙ...

https://www.sathhanda.com/2016/10/blog-post_929.html
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියගේ ඇරයුමකට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජේජ් මාධ්‍ය හමුවකට එක්වී මේ බව පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කථා කරනවිට මට දැණුන මේ රට දියුණු කරන්න ලොකු අවශ්‍යතාවයක් එතුමාට තියෙන බව මා කියා සිටියා කොරියාවෙන් පූර්ණ සහය ලංකාවට ලබාදෙන බව කොරියානු ජනපතිනිය මට කිව්වා ලංකාව දියුණු කරන්න පුළුවන් කරුණු සොයා බලා වාර්තාවක් එතුමියට ලබාදෙන ලෙස කොරියාවට ලබාදුන් උපකාර කොරියානු රජයටත් ජනතාවටත් අමතක නැහැ. ලංකාවේ දියුණුවට කොරියාවෙන් පූර්ණ සහයෝගය ලබා දෙනව. කොරියානු රැකියා සඳහා විභාගය ලියල තරුණ පිරිස් බලාගෙන ඉන්න බව දැනගන්න ලැබුණා. ඒ රැකියා ප්‍රශ්න විසදන්න ලංකාව වෙනුවෙන් දක්ෂ නිලධාරියෙක් කොරියානු ජනාධිපති සම්බන්දිකාරක වරයෙකු ලෙස පත්කරගත්තා. ඒ අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් සුරනිමල පෙරේරා කියන නිලධාරියයි. ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියටත් අවශ්‍යවී ඇත්තේ මේ රටේ රැකි රක්ෂා ප්‍රශ්නය විසදල ශ්‍රී ලංකාව දියුණු මාවතකට රැගෙන යන්න බව මට හැගෙනවා. කොරියාවේ බලාපොරොත්තුවත් ලෝකෙ 21 වෙනි දියුණු රට බවට ශ්‍රී ලංකාව පත්වෙනව දකින්න බව ආචාර්ය ජේජ් පවසා සිටියේය.
Related