සියළු පොලිස් ස්ථාන සක්‍රීය තත්වයට පත් කරන්නට ජනපතිගෙන් නියෝග - රට හදිසි තත්වයක?
වහාම ක්‍රීයාත්මක වන පරිදි අද පස්වරු 06.00 සිට රට පුරා සියළුම පොලිස් ඒකක සක්‍රීය තත්වයට (Alert) පත් කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහ...
http://www.sathhanda.com/2016/10/blog-post_90.html
වහාම ක්‍රීයාත්මක වන පරිදි අද පස්වරු 06.00 සිට රට පුරා සියළුම පොලිස් ඒකක සක්‍රීය තත්වයට (Alert) පත් කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් නියෝග කර තිබේ.
මේ බව මේ වන විටත් දිවයිනේ සියළු පොලිස් ස්ථානයන් වෙත දන්වා ඇති අතර නිවාඩු ගිය නිලධාරීන් පවා වහා රාජකාරියට කැදවා ඇත.
සක්‍රීය තත්වයට පත් කිරීම යනු ඕනෑම හදිසි තත්වයකට මුහුන දීම සදහා සූදානමින් සිටීම වන අතර ජනාධිපතිවරයා විසින් මෙසේ සිදු කර ඇත්තේ ආණ්ඩුව අභ්‍යන්තරයේ පවතින දේශපපාලන අරගලය බවද වාර්තා වෙයි.
Related