ප්‍රභාකරන්ගේ පෝස්ටර් ළඟ තබාගත් ජර්මන් කත රටින් පිටුවහල් කරයි

හිටපු කොටි නායක ප්‍රභාකරන්ගේ පෝස්ටර් 33ක් හා ටී බෑග් තොගයක් ළඟ තබාගෙන සිටි ජර්මන් ජාතික කාන්තාවක් වහාම මෙරටින් පිටුවහල් කරන ලෙස කොළඹ අතිරේක...

හිටපු කොටි නායක ප්‍රභාකරන්ගේ පෝස්ටර් 33ක් හා ටී බෑග් තොගයක් ළඟ තබාගෙන සිටි ජර්මන් ජාතික කාන්තාවක් වහාම මෙරටින් පිටුවහල් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල අද (13) නියෝග කළාය.

මෙරටට පැමිණ චුන්නාකම් හි හෝටලයක නැවතී සිටියදී චුන්නාකම් පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබ ත්‍රස්ත විමර්ශන ඒකකයට බාර කර තිබේ.

පසුව පොලීසිය අධිකරණයට ඉදිරිපත් කිරීමේන පසුව මලර්විලී ඊශ්වරරාජා නමැති ජර්මන් ජාතික කාන්තාවක් එසේ පිටුවහල් කිරීමට නියෝග කළේය.

පොලිසිය ඇයට ත්‍රස්තවාදයය ඇවිස්සීම යටතේ චෝදනා ගොනු කර නොතිබිණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5207057059289501449

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item