අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ප‍්‍රබල තීන්දුවක් ගන්න කෝප් කමිටුවේදී ජවිපෙ අකමැති වුණා

මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්දයෙන් වූ කෝප් කමිටු පරීක්‍ෂණයේදී අදාල වරදකරැවන්ට එරෙහිව ශක්තිමත් ක‍්‍රියාමාර්ගයක් ගැනීමට නිර්දේශ කිරීමට ජ...

මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්දයෙන් වූ කෝප් කමිටු පරීක්‍ෂණයේදී අදාල වරදකරැවන්ට එරෙහිව ශක්තිමත් ක‍්‍රියාමාර්ගයක් ගැනීමට නිර්දේශ කිරීමට ජනතා කෝප් සභාපති සුනිල් හදුන්නෙත්ති අකමැති වූ බව කෝප් කමිටුවේ සාමාජික නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා පවසයි.

නිකුත් කර ඇති වාර්තාවේ අධිකරණ ක‍්‍රියාමාර්ග ගත යුතු යයි නිර්දේශ කර තිබුණත් ඒ කුමකට එරෙහිවදැයි නිශ්චිතව සදහන් නොවන බවද ඔහු පෙන්වා දෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3904172098724692619

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item