ඇමති රංගෙ බණ්ඩාරගේ පුතාගේ රියේ හැපී පුද්ගලයෙකු මිය යයි

ඇමති පාලිත රංගෙ බණ්ඩාරගේ පුත් යශෝධ රංගෙ බණ්ඩාර ඇතුළු කිහිප දෙනෙකු ගමන් කල සුඛෝපගෝගී ඩිස්කවරි රථයක් ගැටීමෙන් ආණමඩුව ධර්මපාල ප්‍රදේශයෙදි පු...

ඇමති පාලිත රංගෙ බණ්ඩාරගේ පුත් යශෝධ රංගෙ බණ්ඩාර ඇතුළු කිහිප දෙනෙකු ගමන් කල සුඛෝපගෝගී ඩිස්කවරි රථයක් ගැටීමෙන් ආණමඩුව ධර්මපාල ප්‍රදේශයෙදි පුද්ගලයකු මරණයට පත්ව තිබේ.

අනතුර හේතුවෙන් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ගෙන ඇති අතර අනතුර සිදුවූ ස්ථානයේ පුද්ගලයින් පවසන්නේ ඇමති පුත‍්‍රයා විසින් වාහනය පැදවූ බවකි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1151835744594139330

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item