පහලොස් ලක්‍ෂයක මහ ඇපය බදින්න සල්ලි නෑ - බුද්ධි නිලධාරීන් දෙදෙනා යලි රිමාන්ඞ්

ඊයෙ දිනයේ රුපියල් ලක්‍ෂ 15ක මුදල් ඇප මත මුදා හරින ලෙස අධිකරණය විසින් නියෝග කළඑ එම මුදල ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ප‍්‍රදීප් එක්නැගිගොඩ අ...

ඊයෙ දිනයේ රුපියල් ලක්‍ෂ 15ක මුදල් ඇප මත මුදා හරින ලෙස අධිකරණය විසින් නියෝග කළඑ එම මුදල ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ප‍්‍රදීප් එක්නැගිගොඩ අතුරුදහන් වීමට අදාල නඩුවේ සැකකාර හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනා නැවතත් රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කර්නල් ශම්මි කුමාරරත්න සහ මාණ්ඩලික සැරයන් ප්‍රියන්ත යන හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනාට මෙසේ ඇප නියම වූ අතර ඇප මුදල් ගෙවීමට නොහැකි වූ නිසා නැවතත් බන්ධනාගාරගත කර ඇත. අදාල නඩුව නැවත කැදවනු ලබන්නේ නොවැම්බර් මස 05 වැනිදායි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6902747830638445402

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item