යාපනයේ වීරසේකරී මාධ්‍ය ආයතනයට ප්‍රහාරයක්

මාධ්‍ය ආයතනයක යාපනයේ පිහිටි කාර්යාලයක් වෙත අද (31) ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ කිසියම් පිරිසක් විසින් බෝතල් ප්‍රහාර...

මාධ්‍ය ආයතනයක යාපනයේ පිහිටි කාර්යාලයක් වෙත අද (31) ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ කිසියම් පිරිසක් විසින් බෝතල් ප්‍රහාරයක් මෙලෙස දමිළ මාධ්‍ය ආයතනයක කාර්යාලය වෙත එල්ල කර ඇති බවයි.

ප‍්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුවි නොමැති බැව්ද පොලිසිය පැවසුවා. ප‍්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන බැව්ද පොලිසිය සඳහන් කළා.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3400102690309932747

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item