උතුරේ රාජ්‍ය ත්‍රස්තවාදයලු – පළාතේ සියලු දේශපාලන පක්ෂ අද රැස්වෙයි

යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය හරහා පැහැදිලි වන්නේ උතුරු පළාත තුළ රාජ්‍ය ත‍්‍රස්තවාදය ක‍්‍රියාත්මක වීම බව පළාත් සභා මන්ත‍්...

යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය හරහා පැහැදිලි වන්නේ උතුරු පළාත තුළ රාජ්‍ය ත‍්‍රස්තවාදය ක‍්‍රියාත්මක වීම බව පළාත් සභා මන්ත‍්‍රී එම්. කේ. සිවාජිලිංගම් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ කවුරුන් කුමන ප‍්‍රකාශ සිදු කළ ද අදාළ සිද්ධියෙන් උතුරු පළාතේ රාජ්‍ය ත‍්‍රස්තවාදය ක‍්‍රියාත්මක වන බව තහවුරු වන බවයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට උතුරු පළාතේ සියලු දේශපාලන පක්ෂ නායකයින් අද (23) පෙරවරුවේ රැස්වන බව ද එම්. කේ. සිවාජිලිංගම් මන්ත‍්‍රීවරයා කියා සිටියා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2038777833464827060

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item