මෛත්‍රීගේ ප්‍රකාශය මට නම් පුදුමයක්‌ - මහින්ද කියයි

CIDය FCIDය සහ අල්ලස්‌ කොමිසම දේශපාලන අරමුණු අනුව ක්‍රියාකරනවා නම් ඔවුන් සම්බන්ධව තීරණයක්‌ ගන්නා බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කර ඇ...

CIDය FCIDය සහ අල්ලස්‌ කොමිසම දේශපාලන අරමුණු අනුව ක්‍රියාකරනවා නම් ඔවුන් සම්බන්ධව තීරණයක්‌ ගන්නා බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කර ඇති ප්‍රකාශය ගැන තමා පුදුමයට පත්වෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ   ඊයේ (13 දා) ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් කල්ගත වී හෝ මෙවැන්නක්‌ තේරුම් යැම වැදගත් බව පැවසූ හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

අද රට මුහුණපා ඇති ප්‍රශ්න හා ජීවන ගැටලු පිළිබඳව රටේ ජනතාව හොඳින් අවබෝධ කරගෙන සිටිනවා. නමුත් රට කරවන උදවියට මේ පිළිබඳව හරි අවබෝධයක්‌ නැහැ. මඩකලපුවේ මා කළ සංචාරයකදී එම ජනතාව රට මුහුණපා තිබෙන ප්‍රශ්න පිළිබඳව කතා කළා. ඒවගේ සෑම පළාතකම ජනතාව ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව මා සමග කතාබහ කරනවා.

ඒත් පුදුමේ අද රට කරවන උදවියට රටේ ජනතාව මුහුණපා සිටින ප්‍රශ්න නොපෙනීමයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8464644962170515998

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item