අගමැති ‘අන්ජලී’ සොයා යයි (PHOTOS)

නවසීලන්තයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට ඕක්ලන්ඩ් හීදි “අන්ජලී” දැකබලා ගැනීමට කටයුතු කළා. පසුගිය පෙබරවාරි මාසයේ ...

නවසීලන්තයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට ඕක්ලන්ඩ් හීදි “අන්ජලී” දැකබලා ගැනීමට කටයුතු කළා.

පසුගිය පෙබරවාරි මාසයේ නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ අන්ජලී නම් ඇත් පැටවා රඳවා ඇත්තේ ඕක්ලන්ඩ් සත්ව උද්‍යානයේයි.

පින්නවල දී උපන් අන්ජලීට දැන් වයස අවුරුදු 9 ක් වන අතර අන්ජලී ගේ ඇත්ගොව්වා පවසා ඇත්තේ ඇය ඉතා සනීපයෙන් හා සතුටින් සිටින බවයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2042718411336593974

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item