කිලිනොච්චිය නොසන්සුන් – ඒ නවයත් අවහිරයි (PHOTOS)

මේ වනවිට කිලිනොච්චි නගරය මධ්‍යයේ කිසියම් පිරිසක් ටයර් පුළුස්සා ඒ නවය මාර්ගය ද අවහිර කර ඇති බව වාර්තා වෙනවා. කිලිනොච්චි පොලිසියේ අපරාධ අ...

මේ වනවිට කිලිනොච්චි නගරය මධ්‍යයේ කිසියම් පිරිසක් ටයර් පුළුස්සා ඒ නවය මාර්ගය ද අවහිර කර ඇති බව වාර්තා වෙනවා.

කිලිනොච්චි පොලිසියේ අපරාධ අංශයේ සැරයන්වරයෙකුට අද පස්වරුවේ කිලිනොච්චිය නගරයේ දී කිසියම් පිරිසක් විසින් ප‍්‍රහාරයක් එල්ල කර තිබුණා.

ඔහු දැනට කිලිනොච්චිය රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

ටිපර් රථ රියදුරෙකු අද පස්වරුවේ කිලිනොච්චි නගරයේ දී බීමතින් කළහකාරී ලෙස හැසිරී තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේ දී එම ස්ථානයේ සිටි පිරිසක් අදාළ පොලිස් නිලධාරියාට පහරදී ඇති බවයි විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5794389229944371062

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item