කිළිනොච්චියේ පොලිස් නිලධාරියෙකුට පිරිසක් වටවී පහරදීලා

කිළිනොච්චි පොලිසියේ නිලධාරියෙකුට මීට සුළු වේලාවකට පෙර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. පොලිසි සැරයන්වරයෙකුට මෙලෙස පිරිසක් වට වී පහරදී ඇති...

කිළිනොච්චි පොලිසියේ නිලධාරියෙකුට මීට සුළු වේලාවකට පෙර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

පොලිසි සැරයන්වරයෙකුට මෙලෙස පිරිසක් වට වී පහරදී ඇති බවයි වාර්තා වෙන්නේ.

කිළිනොච්චි රෝහල ඉදිරිපිටදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවත් සඳහන්.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ පොලිස් සැරයන් සමරවික්‍රම නැමැත්තෙක්. මේ වන විට ඔහුව කිළිනොච්චි රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල ඉදිරිපිට බීමතින් හැසිරුණු පුද්ගලයෙකුව පාලනය කිරීමට යෑමේදී ඒ අසල සිටි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වෙන්නේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2432216115427240961

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item