UN නව මහලේකම් පත්කරයි

ඇන්ටෝනියෝ ගුටාරෙස් එක්සත් ජාතීන්ගේ නව මහ ලේකම්වරයා ලෙස නිල වශයෙන් පත්කරගැනීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අද (13) කටයුතු කර තිබේ. පෘතු...

ඇන්ටෝනියෝ ගුටාරෙස් එක්සත් ජාතීන්ගේ නව මහ ලේකම්වරයා ලෙස නිල වශයෙන් පත්කරගැනීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අද (13) කටයුතු කර තිබේ.

පෘතුගාලයේ හිටපු අගමැතිවරයෙකු වූ ගුටාරෙස් වසර පහක සේවා කාලයක් සඳහා මෙසේ පත්කර ගැනීම සිදුකරනු ලැබුවේ සාමාජික රාජ්‍යයන් 193කින් යුතු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සම්මතයෙනි.

ඒ අනුව, හිටපු මහ ලේකම් බැන් කී මූන් සිය ධුරයෙන් ඉවත්ව යනවිට එළැඹෙන ජනවාරි 01 වැනිදා සිට ගුටාරෙස් සිය ධුරයේ කටයුතු කරනු ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 4715262338737742134

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item