ලොව වැඩිම කළක් රජකම් කළ තායිලන්තයේ රජු මිය යයි

තායිලන්තයේ රජකම් කළ Bhumibol Adulyadej අද මියගොස් තිබෙනවා. ඔහු වසර 70ක් එරට රජකම් කර තිබෙනවා. වත්මන් ලෝකයේ වැඩිම කලක් සිහසුන දැරූ...

තායිලන්තයේ රජකම් කළ Bhumibol Adulyadej අද මියගොස් තිබෙනවා.

ඔහු වසර 70ක් එරට රජකම් කර තිබෙනවා.

වත්මන් ලෝකයේ වැඩිම කලක් සිහසුන දැරූ පාලකයා වන ඔහු අසූ අට වෙනි වියේ පසු වුණා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8980407037927613959

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item