ඩොලරයක් රුපියල් 150 පනිමින් වාර්තාවක් තියයි

ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ බාල්දු වූ උපරිම බාල්දුව අද දිනයේ වාර්තා කරමින් ඇමරිකානු ඩොලරයක් රුපියල් 150 සීමවා ඉක්මවා ගියේය. දිගින් දිගටම...

ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ බාල්දු වූ උපරිම බාල්දුව අද දිනයේ වාර්තා කරමින් ඇමරිකානු ඩොලරයක් රුපියල් 150 සීමවා ඉක්මවා ගියේය.

දිගින් දිගටම රටේ ආර්ථිකය කඩාවැටීම නිසා මෙසේ රුපියල අවප්‍රමාණය වීම හදුනාගත හැති අතර සෑම භාණ්ඩයකම මිලද ඉහළ යා හැක.

ශ‍්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ අද දිනයේ මුල්‍ය අනුපාතයන් දැක්වුනේ මෙසේය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6798918227526087460

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item