2500 පොලිස් දඩය නිසා රට පුරාම බස් නවතී

මාර්ග නීති උල්ලංඝනය කිරීමේදී අය කෙරන අවම දඩ මුදල රුපියල් 2500ක් දක්වා වැඩි කිරීමට විරෝධය පළ කරමින් දිවයිනපුරා වැඩවර්ජනයක් ආරම්භ කිරීමට පෞ...

මාර්ග නීති උල්ලංඝනය කිරීමේදී අය කෙරන අවම දඩ මුදල රුපියල් 2500ක් දක්වා වැඩි කිරීමට විරෝධය පළ කරමින් දිවයිනපුරා වැඩවර්ජනයක් ආරම්භ කිරීමට පෞද්ගලික බස් සංගම් සූදානම් වනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මෙන්ම සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය ද ප්‍රකාශ කළේ අදාළ යෝජනාව ලබන බදාදාට පෙර වෙනස් නොකළහොත් දිවයිනපුරා සියලූ බස් රථ වැඩවර්ජනයකට එක්කරගන්නා බවයි.

අදාළ යෝජනාව ලබන බදාදාට පෙර අනිවාර්යයෙන් ඉවත් කළ යුතු බවයි සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනයේ සභාපති අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7307617551215638220

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item