නීති නොතකා වයස 75ක පුද්ගලයෙක් රජයේ සංස්ථාවක සභාපති කරලා

වයස අවුරුදු 60 ඉක්වමූ පසු රජයේ සංස්ථාවක සභාපති ධුර දැරීම නීති විරෝධී වුවත් මේ වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කර...

වයස අවුරුදු 60 ඉක්වමූ පසු රජයේ සංස්ථාවක සභාපති ධුර දැරීම නීති විරෝධී වුවත් මේ වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කර ඇති ටී.ජී. ජයසිංහ මහතාගේ වයස අවුරුදු 75කි.

ඉහල දේශපාලන අනුහසින් මෙම තනතුරේ රැදී සිටින ඔහු සිය 75 වැනි උපන්දිනය පසුගියදා සමරා තිබේ.

රාජ්‍ය ගිනුම්කාරක සභාව මෙන්ම පොදු ව්‍යාපාර කාරක සභාව විසින් ජයසිංහ මහතා ආදල ධුරයේ රැුදී සිටීමට නොහැකි යයි නිර්දේශ කර තිබියදීද ඔහු මෙම තනතුරේ කටයුතු කරමින් සිටින්නේ යයි වාර්තා වෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5746222926026983082

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item