ෆුට් නෝට් කිසිවකට මා එකග නෑ - විගණකාධිපති (AUDIO)

මහ බැංකුවේ බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් කමිටුවට තමන් විසින් ඉදිරිප්ත කල විගණකාධිපති වාර්තාවේ ඇති කිසිදු කරුණක් වෙනස් කිරීමට සදහා තමන් ...

මහ බැංකුවේ බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් කමිටුවට තමන් විසින් ඉදිරිප්ත කල විගණකාධිපති වාර්තාවේ ඇති කිසිදු කරුණක් වෙනස් කිරීමට සදහා තමන් කිසිසේත්ම එකග නොවූ බව විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා දැඩිය අවධාරණය කර සිටී.

කෝප් වාර්තාවේ පාද සටහන් සම්බන්ධයෙන් තමන් දැරු මතයේ කිසිදු වෙනසක් නැතැයිද පවසන ඔහු කිසිදු පාද සටහනකට තමන්ගේ අනුමැතිය නැති බවත් එම පාදසටහන් යොදාගෙන කර ඇත්තේ විගණකාධිපති වාර්තාව වෙනස් කිරීම බවද පවසයි.

‘වසර තිහක බැදුම්කරයක් නිකුත් කලේ කුමක් නිසාද, ඒ මොහොතේ තිබූ පොලි අනුපාතය ඉහද දමා අදාල බැදුම්කරය නිකුත් කලේ මන්ද’ ආදී බොහෝ ප‍්‍රශ්නවලට අද වන තෙක් පිලිතුරු ලැබී නැතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4271815202144898884

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item