‘ප්‍රබාකරන්ගේ උපන්දිනයට සුභ පතමින් මහවිරුවන් සමරමු’ යාපනය පුරා ප්‍රභාකරන්ගේ පෝස්ටර්. මහවිරු සැමරුම්

අද දිනයේ උතුරු පලාතේ බොහෝ ප්‍රදේශවල කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ පින්තූරය සහිත පෝස්ටර් අලවා තිබින. යාපනය සරසවි භූමියේද අලවා තිබූ එ...

අද දිනයේ උතුරු පලාතේ බොහෝ ප්‍රදේශවල කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ පින්තූරය සහිත පෝස්ටර් අලවා තිබින.

යාපනය සරසවි භූමියේද අලවා තිබූ එවන් පෝස්ටර්වල දැක්වුනේ ‘ප්‍රභාකරන්ගේ උපන්දිනයට සුභ පතමින් සහ මහවිරුවන් සමරමු’ යනුවෙනි.

කිලිනොච්චියේ ඇතුළු ස්ථාන කිහිපයකම අද දිනයේ මහවිරු සැමරුම් පැවැත්වූ අතර යුද්දයේදී මිය ගිය කොටා සාමාජිකයිනගේ සොහොන් බිම්වලද සැමරුම් පැවැත්වින.

යපනය සරසවියේ පැවති සමරු උත්සවයට සරසවි සිදුන් හා ආචාර්වරුන් එක්වූහ.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3004446298571902620

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item