ජන්ද ප්‍රතිපලයක් - හාල් හා ගෑස් මිල අඩු කෙරේ
ජූලි මස 15 වැනි දා සිට ගෑස් මිල රුපියල් 100.00 කින් අඩු කිරීමටත් රතු සහල් කිලෝවක මිල රුපියල් 60.00 දක්වා අඩු කිරීමටත් මුදල් අමාත්‍යාංශය ...

https://www.sathhanda.com/2015/07/blog-post_149.html
ජූලි මස 15 වැනි දා සිට ගෑස් මිල රුපියල් 100.00 කින් අඩු කිරීමටත් රතු සහල් කිලෝවක මිල රුපියල් 60.00 දක්වා අඩු කිරීමටත් මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඊට අමතර ව සුදු සහල් සහ නාඩු සහල් කිලෝවක් රුපියල් 69 කටත් රතු කැකුළු කිලෝවක් රුපියල් 60 බැගින් ලබාදීමටත් කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.ඔහු මේ බව සඳහන් කළේ මේ වනවිට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේ දී ය.
මෙහි විශේෂත්වය වන්නේ පක්ෂ සම්මේලනේයේදී කතා කර මැතිවණය ඉලක්ක කර මෙම මිල වෙනස කිරීමයි. මෙවන් ප්‍රතිපත්තියක් නොමැතිව ආර්ථිකය හැසිරවීම හේතුවන් ඉතාමත් අහිතකර ප්‍රතිපල දැනටමත් විදිමින් පවතී.
Related