මාධ්‍ය කෑගැහුවට යහපාලන ආණ්‌ඩුව වෙනස්‌ වන්නේ නෑ - අගමැති

මාධ්‍ය කෑගැසුවාට යහපාලන ආණ්‌ඩුව වෙනස්‌ වන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයා එසේ පැවසුවේ පෙරේදා (...

මාධ්‍ය කෑගැසුවාට යහපාලන ආණ්‌ඩුව වෙනස්‌ වන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා එසේ පැවසුවේ පෙරේදා (06 වැනිදා) ගාල්ල අහංගමදී පැවැති ජනහමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අග්‍රාමාත්‍යවරයා මෙසේaද කීවේය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සහ එක්‌සත් ජාතික පක්‌ෂය එකතුවීමේ ලොකුම ප්‍රශ්නය තියෙන්නේ මාධ්‍යයටයි. අප දෙගොල්ලන් එකතු වුණොත් මාධ්‍ය වැටෙයි කියලා හිතනවා. මාධ්‍යයත් දැන ගන්න ඕනෙ ඔයගොල්ලන්ට මොකද වෙන්නේ කියලා.

මාධ්‍ය මොනවා කිව්වත් මේ ජාතික ආණ්‌ඩුව ඉදිරි වසර පහ එකට යනවා. රට දියුණු කරලා ජනතාවට බාර දෙනවා. එතකොට ජනතාව තීන්දු කරයි කළ යුතු දෙය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8442386538128780047

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item