‘දකුණේ භාෂාව මඤ්ඤං.. ලස්සන කෙල්ලො උඩරට..’ සිංහල සමගිය වනසන ආණ්ඩුවේ ෆේස්බුක් උගුලට අහුවෙන්න නම් එපා

ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ මේ දිනවල පළාත් වශයෙන් බෙදී ඇති කරගන්නා වාද විවාද ජාතික සමගිය විනාශ කිරීම සදහා වූ ආණ්ඩුවේ උගුලක් යයි පිවිතුරු හෙළ උ...

ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ මේ දිනවල පළාත් වශයෙන් බෙදී ඇති කරගන්නා වාද විවාද ජාතික සමගිය විනාශ කිරීම සදහා වූ ආණ්ඩුවේ උගුලක් යයි පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසයි.

සිය නිල ෆෙස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මන්ත‍්‍රීවරයා සදහන් කරන්නේ පළාත් බේදයක් ඇති කර සිංහල සමගිය නැති කිරීම සදහා වූ උපක‍්‍රමයක් ලෙස ආණ්ඩුව විසින් මෙය ක‍්‍රියාත්මක කරවන බවයි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1021069271634749239

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item