අනුරාධපුර කෝටි ගණනක මංකොල්ලයක්

අනුරාධපුර නව නගරයේ මූල්‍ය ආයතනයක් සහ යකඩ බඩු කඩයක් මංකොල්ල කා රුපියල් කෝටි 5කට ආසන්න මුදල් හා රන්බඩු සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි. ...

අනුරාධපුර නව නගරයේ මූල්‍ය ආයතනයක් සහ යකඩ බඩු කඩයක් මංකොල්ල කා රුපියල් කෝටි 5කට ආසන්න මුදල් හා රන්බඩු සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

සීසීටීවී උපකාරයෙන් සැකකරුවන් සොයාගැනීමට පරික්ෂණ පවත්වන බවත් කියති. මංකොල්ලයට තුන් හතර දෙනකු පැමිණෙන්නට ඇති බවත් පොලිසිය සැක කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4152822751988961690

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item