ආසියාවේ හොඳම පොලිසිය ලංකාවෙ හදනවා - සාගල

ආසියාවේ හොදම පොලීසිය ශ්‍රී ලංකා පොලිසිය කිරීමට කටයුතු කරන බව නීතිය හා සාමය පිළිබඳ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක අමාත්‍යවරයා පවස...

ආසියාවේ හොදම පොලීසිය ශ්‍රී ලංකා පොලිසිය කිරීමට කටයුතු කරන බව නීතිය හා සාමය පිළිබඳ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක අමාත්‍යවරයා පවසයි.

ශ්‍රී ලංකා පොලීසියට වසර 150 ක් නිමිතිකොටගෙන ඊයේ (27) මාතරදී පැවැත්වූ උත්සවයට සහභාගි වෙමිනි.
මෙම උත්සවයේ එක් අංගයක් ලෙස ටැටූ සංදර්ශනයක්ද පැවැත්වීය

රටක දියුනුවට නීතිය උවමනා වන අතර කිසිම බේදයකින් තොරව සියලුදෙනාම මෙම නීතියට ගරුකලයුතු බවත්, මේ වනවිට පොලිස් කොමිසම සහ නිළධාරින්ට ස්වාධීනව කටයුතු කරලීමේ හැකියාව වත්මන් ආණ්ඩුව නිර්මාණය කර ඇති බවත් අමාත්‍යවරයා පැවසී්‍ය.

මෙම උත්සවය සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් නිලධාරීන්ද සහභාගි වූහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7451483205568753896

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item