මහින්ද යළි ජනපති කරන්න අපි සෑම උත්සහයක්ම ගත්තා

පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා යළි ජනාධිපති ධූරයට පත් කිරීමට හැකි සෑම උත්සහයක්ම ගත් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. අමාත්‍යවර...

පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා යළි ජනාධිපති ධූරයට පත් කිරීමට හැකි සෑම උත්සහයක්ම ගත් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එහිදී ජනතාවට ආධාර බෙදීම, මුදල් බෙදීම ආදිය ද සිදුකළ බවයි.

රත්නපුර පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති ජනහමුවකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7710640521510834255

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item