පාසැල් සිසුන්ට ටැබ් දීම මැටිමෝල් මරිමෝඩ යෝජනාවක්‌

පාසැල් සිසුන් සදහා ටැබ් පරිගණක ලබා දීමට 2017 අයවැය මගින් කර ඇති යෝජනාව කිිසිදු විද්‍යානුකූල පදනමකින් තොරව සිදු කළ අමනෝඥ යෝජනාවක් යයි ජාත...

පාසැල් සිසුන් සදහා ටැබ් පරිගණක ලබා දීමට 2017 අයවැය මගින් කර ඇති යෝජනාව කිිසිදු විද්‍යානුකූල පදනමකින් තොරව සිදු කළ අමනෝඥ යෝජනාවක් යයි ජාතික හෙල උරැමය පවසයි.

එම පක්‍ෂයේ ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ කොලඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ මෙම යෝජනාව ගෙනවිත් ඇත්තේ අධ්‍යාපනඥයන්ගේ පවා අදහස් විමසීමකින් තොරව බවයි.

සියළු පාසැල් දියුණු කිරීමට රජය කටයුතු කල යුතු යයිද පැසූ ඔහු නවෝත්පාදන අර්ථිකයක්‌ ගැන ආණ්ඩුව නිතර කතා කලත් ඒ පිලිබද කිසිදු වැඩපිලිවෙලක් නැතැයිද කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7771784846225170487

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item