මන්ත්‍රී දීමනා වැඩි කළ යුතුයි

මන්ත්‍රීවරුන්ට සිය ආසනයේ සේවය කිරීම සඳහා ඔවුන්ගේ දීමනා වැඩි කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහු...

මන්ත්‍රීවරුන්ට සිය ආසනයේ සේවය කිරීම සඳහා ඔවුන්ගේ දීමනා වැඩි කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහුඅද (28දා) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසූ අතර, ඒ වෙනුවෙන් මන්ත්‍රීවරයෙකුට මසකට රුපියල් ලක්ෂයක දීමනාවක් ලබාදීමට යෝජනා වී ඇති බවදකීය. දීමනා පමණක් නොව මන්ත්‍රීවරුන්ගේ වැටුප්ද වැඩිවිය යුතු බව සිය පෞද්ගලික මතය බවද ඔහු කියා සිටියේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1767494923709467126

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item