යාපනයේ "ආවා" මැඩීමට යුද හමුදාව යොදවන්නේ නෑ - ආරක්‍ෂක ලේකම්

යාපනයේ ආවා කල්ලිය මර්දනය කිරීමට යුද හමුදාව යොදවන්නේ නැතැයි ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි පැවසීය. ආවා කල්ලිය ත්‍රස්‌තවාදී කණ්‌ඩ...

යාපනයේ ආවා කල්ලිය මර්දනය කිරීමට යුද හමුදාව යොදවන්නේ නැතැයි ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි පැවසීය.

ආවා කල්ලිය ත්‍රස්‌තවාදී කණ්‌ඩායමක්‌ නොවන බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීම හා මර්දනය කිරීම යුද හමුදාවට නොව පොලිසියට අයත් රාජකාරියක්‌ බවද හෙතෙම පැවසීය.

පොලිසිය ඉල්ලීමක්‌ කළහොත් පමණක්‌ යුද හමුදාවේ සහාය ලබාදීමට කටයුතු කරන බවද ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7660305004363114300

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item