දුම්රියක මෝටර් රියක් ගැටේ - පහක් මරුට

අද පස්වරුවේ මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇත. මෙම අනතුර සිදුව ඇත්තේ වාද්දුව, පොතුපිටිය, පෝද්දරමුල්ල අනාරක්...

අද පස්වරුවේ මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇත. මෙම අනතුර සිදුව ඇත්තේ වාද්දුව, පොතුපිටිය, පෝද්දරමුල්ල අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගයකදීය.

ගාල්ලේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ දුම්රියක මෙම මෝටර් රිය ගැටීමෙන් අනතුර සිදුව තිබේ.


















මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2270727154201790044

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item