සැත්කම අසාර්ථකයි.. පොලිස් ප‍්‍රහාරයෙන් ආබාධිත රණවිරුවාගේ ඇස් අන්ධ වේ

ආබාධිත රණවිරුවන් විසින් සිදු කරනු ලැබූ විරෝධතාවයට පොලිසිය විසින් කරනු ලැබූ බහර දීම හේතුවෙන් ඇසකට තුවාල වූ ආබාධිත රණවිරුවෙකුගේ ඇසට කරන ලද ...

ආබාධිත රණවිරුවන් විසින් සිදු කරනු ලැබූ විරෝධතාවයට පොලිසිය විසින් කරනු ලැබූ බහර දීම හේතුවෙන් ඇසකට තුවාල වූ ආබාධිත රණවිරුවෙකුගේ ඇසට කරන ලද ශල්‍යකර්මයෙන් පසු ඔහුගේ ඇස් පෙනීම අහිමි වී ඇති බව ඔහුගේ බිරිද පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය කියා සිටියේ තමන්ගේද උකුල් ඇටය ශල්‍යකර්මයකට ලක් කර තිබීම හේතුවෙන් දරු තිදෙනෙකු නඩත්තු කිරීම දැන් ඉතා අසීරු වී ඇති බවයි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8939054642495243538

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item