ජල ගාස්තුව සියයට 30ක දැවැන්ත ලෙස ඉහළට – ගාස්තු ඉහළ යන්නේ මෙලෙසයි

දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ දැමීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිඛෙනවා. එහි සභාපති කේ.ඒ. අ...

දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ දැමීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිඛෙනවා.

එහි සභාපති කේ.ඒ. අන්සාර් පැවසුවේ සියයට 30කින් පමණ ජල ගාස්තුව ඉහළ යනු ඇති බවයි.

නෙත් නිවුස් කළ විමසීමකදී ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා ගපැවසුවේ ගුණාත්මක සේවාවක් අඛන්ඩව ලබාදීම සඳහා මෙම ගාස්තු ඉහළ නැංවීම සිදු කරන බවයි.

මීට අදාළ ගැසට් නිවේදනය ඉකුත් නොවැම්බර් මස 2 වෙනිදා නිකුත් කර තිඛෙනවා. ඒ අනුව කාණ්ඩ 9ක් යටතේ ගාස්තු ක්‍රම 9ක් එහි අන්තර්ගතයි. එසේ මිල වැඩිවන අයුරු පහතින් දැක්වෙයි..





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5553946041574565895

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item